How To Buy

How To Buy

01 පළමුව ඔබට මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩය මත ඇති Add to Cart Click කරන්න 

02 දෙවනුව තිරයේ උඩින් දිස් වන View Cart Click කරන්න 

03 තෙවනුව shipping option එක තෝරන්න 

04 හතර වෙනියට Proceed to checkout Click කරන්න 

05 පස්වෙනියට ඔබගේ විස්තර ඇතුලත් කරන්න 

 

06 හය වෙනියට Ship to a different eddress හි ඇති හරි ලකුණ click කර එය ඉවත් කරන්න 

07 හත් වෙනියට ඔබ මුදල් ගෙවන ආකාරය තෝරන්න 

08 අට වෙනියට Place Oder Click කර ඔබගේ භාණ්ඩ ඇනවුම තහවුරු කරන්න 

Cart
Your cart is currently empty.